Archaeology terms in Sinhala
The list of Sinhala translations of archaeology terms, sorted alphabetically according to each term's English name.
A
- archaeological excavation • කැණීම
- archaeological field survey • පුරා විද් යාත්මක ක්ෂේත් ර සමීක්ෂණය
- archaeological site • පුරාවිද්යා අඩවි
- archaeology • පුරා විද්යාව
C
- cave painting • ගුහා සිතුවම්
E
- ethnoarchaeology • මානව වංශ පුරා විද් යාව
M
- maritime archaeology • ජලාශ්රිත පුරා විද්යාව
- megalith • මහාශිලා(Megalith)
P
- petroglyph • කැටයම් ගලින් නෙලන ලද
- pottery • කුඹල් කර්මාන්තය