Optics terms in Sinhala
The list of Sinhala translations of optics terms, sorted alphabetically according to each term's English name.
A
- amplitude • විස්තාරය පිළිබඳ සංකල්ප
D
- depth of field • ක්ෂේත්ර ගැඹුර
- diffraction • විවර්තනය
E
- electromagnetic spectrum • විද්යුත් චුම්බක වර්ණාවලිය
F
- frequency • සංඛ්යාතය
G
- gamma ray • ගැමා කිරණ
I
- infrared radiation • අධෝරක්ත
L
- laser • ලේස'
- lens • කාච
- light • ආලෝකය
M
- microscope • අන්වීක්ෂය
- mirror • දර්පණ
O
- optical fiber • ප්රකාශ තන්තු
- optics • ප්රකාශ විද්යාව
P
- prism • ප්රිස්ම - ක්රියාකරන අයුරු
R
- reflection • ආලෝක පරාවර්තනය
- refraction • වර්තනය
T
- telescope • දුරේක් ෂය
U
- ultraviolet radiation • පාරජම්බුල කිරණ
V
- visible spectrum • දෘශ්ය වර්ණාවලිය
W
- wavelength • තරංග ආයාමය
X
- X-ray • එක්ස් කිරණ