Sociology terms in Sinhala
The list of Sinhala translations of sociology terms, sorted alphabetically according to each term's English name.
A
- Auguste Comte • ඔගස්ට් කොම්ට්
C
- culture • සංස්කෘතිය
E
- Émile Durkheim • එමිල් ඩුර්කයිම්
- ethnicity • ජනවාර්ගික කණ්ඩායම
F
- feminism • ස්ත් රි වාදය
G
- gender • ස්ත්රී පුරුෂ භාවය
- globalization • ගෝලීයකරණය
K
- Karl Marx • කාල් මාක්ස්
M
- Max Weber • මැක්ස් වෙබර්
P
- poverty • දිළිඳුබව
R
- race • ජනවර්ග
S
- socialization • සමාජානුයෝජනය
- sociology • සමාජ විද්යාව
U
- urbanization • නාගරීකරණය