Zoology terms in Sinhala
The list of Sinhala translations of zoology terms, sorted alphabetically according to each term's English name.
A
- Amphibia • උභය ජීවීන්
- anatomy • කායවිච්ඡේදවේදය
B
- binomial nomenclature • ද්විපද නාමකරණය
- biodiversity • ජෛව විවිධත්වය
- bird • කුරුල්ලෝ
E
- ecology • පරිසර විද්යාව
- endangered species • වඳ වී යාමේ ඉහල අවධානමක් ඇති විශේෂ
- ethology • චර්යා විද්යාව
- extinction • වඳ වී යාම
F
- fish • මාළු
H
- hibernation • ශිශිරතරණය
I
- insect • කෘමියෝ
- invertebrate • අපෘෂ්ඨවංශීන්
M
- mammal • ක්ෂීරපායීන්
N
- natural selection • ස්වභාවික වරණය
R
- Reptilia • උරගයින්
S
- speciation • විශේෂ ප්රාප්තිය
T
- taxonomy • වර්ගීකරණය
V
- Vertebrata • පෘෂ්ඨවංශීන්
Z
- zoology • සත්ත්ව විද්යාව