Chemistry terms in Sinhala
The list of Sinhala translations of chemistry terms, sorted alphabetically according to each term's English name.
A
- analytical chemistry • නූතන විශ්ලේෂණාත්මක රසායන විද්යාව
- atom • පරමාණුව
C
- chemical bond • රසායනික බන්ධන
- chemical compound • රසායනික සංයෝග
- chemical element • රසායනික මූලද් රව් යය
- chemistry • රසායන විද්යාව
- covalent bond • සහසංයුජ බන්ධනය
E
- enzyme • එන්සයිම
G
- Gibbs free energy • ගිබ්ස් ශක්තිය
I
- inorganic chemistry • අකාබනික රසායනය
M
- molecule • අණුව
O
- organic chemistry • කාබනික රසායනය
P
- periodic table • ආවර්තිතා වගුව
S
- salt • ලවණය
V
- valence • සංයුජතාව
- Van der Waals' force • වැන් ඩ' වාල්ස් අන්තර්ක්රියා